මගෙන්ම මට කෝල් එකක් ආවොත්
නිකන් ඉන්න එකේ මටත් හිතුනා හුටපටයක් මොකක් හරි ලියන්න
හින්දි පිචැර් එකක් ලියලම වැඩේ පටන් ගමු ඔන්න එකමත් එක රටක නෙමේ ඉන් දියාවේ කාර්තික් කියලා පොරක් ඉන්නවා
පොර දක්ෂයා හැබැයි හැමොමගෙන් ම බයිට් වෙනවා මොනවා කලත් බැනුම් අහනවා ඒ වගේම ට්‍රයි පාරක් දෙන කෙල්ලත් ආසවට හැරිලා බලන්නේ නැහැ
අන්තිමේදි පොරට ජිවිතයේ එපා දිවි නහ ගන්න නිදි පෙති ලොට් එකක් එකපාර බීලා මැරෙන්න කියලා හිතාගෙන පෙති ටික කටට දාගන්න හදනකොටම
කෝල් එකක් එනවා ඉතින් කතා කරලම මැරෙනවා කියලා හිතාගෙන කෝල් එකට ආන්සර් කරනවා කාර්තික් කියලා කියලා කියනවා මෝල් වෙලා වගේ බලලා කාර්තික් මමනේමමත් කාර්තික් කියලා තමන් විතරක් දන්න රහස් දේවල් හුගක් කියනවා
එතනින් පස්සේ වෙන දේ ගැන කියන්නේ නැහැ කිව්වොත් අගයක් නැති වෙන හින්දා
මුවි එකේ නම කාර්තික් කෝලින් කාර්තික් Karthik Calling Karthik http://www.imdb.com/title/tt1373156/
මේකේ 7.5 ක් තියෙනවා දිපිකා පදුකොන් එහෙම ඉන්න හින්දා ආසාවෙන් බලන්න පුලුවන්
